අද මම කියල දෙන්නෙ යන්නෙ කොහොමද operating system එකක් usb එකකට දාල boot කරන්නෙ කියල .
මෙම software එකෙන් පුලුවන් dvd එකක තියන os එකක් උනත් ඉතා ඉක්මනින් copy කරගන්න පුලුවන් අනික මේක install කිරීමට අවශය නෑ.
සම්පූර්ණයෙන්ම protable software එකක්.
ඉස්සල්ලාම මේක ගන්න.
සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු.
No comments:
Post a Comment