Tuesday, July 28, 2015

Data Share කරමු




ඔන්න ඉතින් ගොඩ කාලෙකින් ලිපියක් ලියන්න හම්බුන්නෑ ඒ ගැන ගොඩක් කනගාටු වෙනවා .දැන් ඉදන් එක දිගටම ලිපි දාන්න බලාපොරොත්තු වෙනවා .හරි අද මම කියල දෙන්න යන්නෙ මම පෞද්ගලිකව මට ප්‍රයෝජනවත් උන දෙයක් ඒ තමා data sharing through the lan cable ,මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ ගොඩක් ලොකු file computer එකකින් තවත් computer එකකට නැතනම් lap එකකට transfer කරනකොට හරි එහෙනම් වැඩේ පටන්ගමු .
______________________________________________________
  මේ තියන පිළිවෙළට මෙහෙමම කලොත් ඔයාට ලේසියෙන්ම පුලුවන් 
data share කරන්න


1.ඔයාට මේ සදහා අවශය වන්නෙ lan cable එකක් පමනයි .

2.network setting හදාගමු .

 ඉස්සල්ලාම Network and Sharing center  එකට ගිහිල්ල එකෙ තියන 
Change advanced sharing settings වලට යන්න .

*දැන් යට පින්තූරව් ල තියන විදිහට settings වෙනස් කරගන්න .

private settings මේ විදිහට හදා ගන්න 
 guest or public settings මේ විදිහට හදා ගන්න
 All network settings මේ විදිහට හදා ගන්න

3.පරිගනක දෙක network cable එක ආදාරයෙන් connect කරන්න .
(netowk cable එක පරිගණකයේ ඇති rg45 slot එකට ගසන්න )



 4.පරිගනක දෙකේ ip වෙනස් කිරීම .



 පලමු පරිගනකයේ ip මේ විදිහට වෙනස් කරගන්න 
ඉන් පසුව ok කරන්න 
 දෙවනි පරිගනකයේ ip මේ විදිහට වෙනස් කරගන්න 
ඉන් පසුව ok කරන්න 

 ඔයා හරියට කෙරුවනම් මෙහෙම පෙන්නයි network එකේ 


 5.දැන් ඉතින් තියෙන්නෙ share කරන වැඩේ .
ඔයාට share කරන්න ඕන folder එක right click කරල propetice වල 
sharing tab එකට ගිහින් share click කරන්න .
 Everyone select කරල share කරන්න
 Done click කරන්න .

6.දැන් තියෙන්නෙ share කරපු file  එක අපේ pc එකට copy කරගන්න 




නොතේරෙන තැනක් තියන්වනම් අහන්න like එකක් දාල comment එකක් දාල යන්න අමතක  කරන්න එපා

1 comment:

  1. මෙකට හැම LAN කේබල් එකක්ම හරියන්නේ නෑ .. එකට ඔනි crossover කේබල් එකක්

    ReplyDelete