Friday, February 27, 2015

පැන්සල



ඔන්න ඉතින් කට්ටිය අන්තර්ජාලයේදී සිංහලෙන් type කරන්න බෑ නිකන් .ඒ සඳහා මෘදුකාංගයක් අවශය වෙනවා මේකට ගොඩක් මෘදුකාංග
තිබුනත් මේ සදහා පහසුම හා හොදම මෘදුකාංගය තමා පැන්සල 
මම පාවිචිකරල තියන ඒවයෙන් හොදම එක.
අනික මේක message type එකෙන් තමා වෙන්නේ.



කැමතිනම් like එකක් දාල comment එකක් දාගෙන යන්න .
සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු 




1 comment: