Thursday, January 1, 2015

තවත් කෙනෙකුගේ පරිගණකයක් පාලනය කරමු.


අද මම කියන්න යන්නෙ කොහොමද තව කෙනෙක්ගෙ පරීගණගකය පාලනය කරන්නෙ කියල .
මේක බොහොම වැදගත් දෙයක් .මේකෙන් තව කෙනෙක් දන්නැති දේවල් ඔහුට පහසුවෙන් කරල දෙන්න පුලුවන්.
එහෙනම් අරන් බලන්නකො.
දැන් ඉතින් partner id එකයි partner password එකයි ගහල ලේසියෙන්ම  පුලුවන් ඔහුගෙ පරිගණකයට log වෙන්න.
              




සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු.

1 comment: