Saturday, January 30, 2016

Photo HDR quality එකට හදමු




කොහොමද යලුවනේ  අද කියන්න යන්නෙ photo එකක් HDR ලුක් එකක් ගන්නෙ කොහොමද කියල .අපි පොඩි cam එකකින් ගත්ත photo සුපිරි quality එකට ගන්නෙ කොහොමද කියල photoshop වලින් තමයි වැඩේ කරන්න යන්නෙ .හරි වැඩේ පටන් ගමු .

  1. photo එක photoshop වලින් open කරන්න .
  2. දැන් layer එක උඩ double click කරල මොකක් හරි නමක් දාල ඔකෙ කරන්න 
  3. දැන් original layer එක උඩ click කරල right click කරල duplicate layer click කරන්න .ok කරන්න 
  4. දැන් Ctrl+Shift+U  එක පාර press කරන්න .
  5.  දැන්  Ctrl+ I එක පාර press කරන්න 
  6. දැන් layer වල overlay දාගන්න .
  7.  දෙන් filter වල blur වල gaussion blur 40 දාන්න
  8. දැන් ආය  original layer එක උඩ click කරල right click කරල duplicate layer click කරන්න .ok කරන්න
  9.  දැන් duplicate layer එකේ layer type එක linnerlight එකට දාන්න 
  10. දැන් capacity එක 40-60 අගෙකට දාල save කරන්න .

1 comment:

  1. ෙගාඩාක් ෙහාදයි ෙබ්‍රා් පුලුවන්නම් පින්තූරත් ඒකක් කියල ෙදනන් ෙගාඩක් උදව් ෙවයි ඒ්ක

    ReplyDelete