Thursday, December 11, 2014

නිකන් reload දාමු.


අද මම කියන්න යන්නෙ කොහොමද dialog star points වලින් නිකන් reload දාන්නෙ කියල.

1.#141# ගහල 1 ගැහුවහම ඔයාගෙ star point balance එක බලා ගන්න පුලුවන් .
2.ඔයාගෙ  star point balance එක 100 වැඩිය තියෙන්න ඔනේ .අපි හිතමුකො point balance එක 200 කියල කියල ඔයාට rs.100 reload කරගන්න පුලුවන් .star point balance එක 200 නම් 

Star pay 100 කියල message එක 141 යවන්න 

සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු

1 comment: