Saturday, January 30, 2016

COD4 Demo mange කරමු




කොහොමදයාලුවනෙ ගොඩ දවසකට පස්සේ අද මන් කියන්න යන්නෙ පොඩි software එකක් ගැන අපි cod4 demo තියනවනෙ ඕව බලල හරි එක හොයගන්න මාර ගේමක් දෙන්න ඕනෙනෙ මේ software එකෙන් පුලුවන් ගනට එවල info එකක් අරගන මැනේජ්  කරන්න .ඔයගොල්ලොත් යුස්  කරලම   බලන්නකො 




No comments:

Post a Comment