Tuesday, February 24, 2015

animated gif එකක් හදමුද?



මම අද කියන්න යන්නෙ කොහොමද animated gif එකක් හදන්නෙ කියල .
ඉස්සල්ලාම software එක download කරගන්නකො .
ඊට පස්සෙ ඉතින් install කරල open කරන්නකො .

ඊටපස්සෙ photos ටිකක් දාල settings හදල save කරන්න .


මේ තියෙන්නෙ ඒ විදිහට හදපු එකක් 



කැමතිනම් like එකක් දාල comment එකක් දාගෙන යන්න .
සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු 

No comments:

Post a Comment