Friday, December 12, 2014

blog එක radio එකක් දාමු?



අද මම කියල දෙන්න යන්නෙ කොහොමද ඔයාගෙ බ්ලොග් එකට 
මගෙ වගේ fm channel එකක් දාන්නෙ කියල
හරි පටන්ගමු .

මේ site එකට ගිහින් තොරතුරු දීල code එක ගන්න .

ඊට පස්සෙ ඉතින් layouts වලට ගිහින් javascript එක add කරන්න .






                                    සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු

No comments:

Post a Comment