අද මම කියල දෙන්න යන්නෙ skype එක record කරන හැටි skype record ගොඩක් software සල්ලි දීල තමා ගන්න ඔනෙ ,ඒත් මෙක free හොද software එකක් .
හරි එහෙනම් මෙතනින් ගන්නකො.
install එකේදි අහන free software tik දාන්න එපා .මම පින්තූරවල දාල තියන විදිහට කරන්න
![]() |
automatically record කරන්න ඔනේ නම් මෙහෙම කරන්න
හැම එකම auto record වෙන්න මෙහෙම කරන්න

















No comments:
Post a Comment