Saturday, January 24, 2015

ඇඩ් වදෙන් ගැලවෙමු



අද මම කියන්න යන්නෙ කොහොමද තමා අන්තර්ජාලය බාවිතා කරනකොට පැමිනෙන ad වලින් ගැලවෙන්නෙ කියල .මේක ගොඩක්ම වැදගත් වෙන්නේ පිටරටක ඉන්න කෙනෙක්ට .
බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්න යට තියන site එකට ගිහින් adblock plus කියන extension එක දාගන්න .
සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු.

No comments:

Post a Comment