Tuesday, February 24, 2015

windows 10



ඔන්න ඉතින් අදත් මම ආව.
අද මම කියන්න යන්නෙ ලගදි ආව windows 10 ගැන .මේක නිකුත් කරල තියෙන්නෙ 2015 ජනවාරි 21.
කට්ටිය බලන් හිටියෙ windows 9 එනකන් කොහොම උනත් ආවෙ 10.
හැබැයි තාම මේක technical preview version එකක් .මේකෙ build version එක්කත් ලගදි එයි කියල තමා ආරන්චිය .
කොහොම උනත් මේකෙනුත් සුපුරුදු විදිහට වැඩ කරන්න පුලුවන්.
වින්ඩොව්ස් 8 එකේ නැතුව ගිහිල්ල තිබ්බ start menu එක අයෙමත් windows 10 එකේ තියනව.අනික තමා මෙකෙත් එක්ක directx 12 උත් release උනා ඒ හින්දා gamers ලට නම් මේක හොද ආරන්චියක් .
ඒවගෙම තව වැඩ කෑලි ගොඩක් තියනව ඔයාලත් අරන් බලන්නකො.

Product key: NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR


activator එක

කැමතිනම්like එකක් දාල comment එකක් දාගෙනම යන්න 






No comments:

Post a Comment