Wednesday, May 27, 2015

පට්ටම ප්ලයෙර්

 

අද මම  කියන්න යන්නෙ යන්නෙ ප්ලයෙර් එකක් ගැන .
කට්ටිය ඉතින්  ගොඩක් ඒව යූස් කරනවනෙ .
km,vlc,gom, මන් කියන එක මේ ඔක්කොටම වඩා හොදයි මොකද මම ඒක අත් දැකීමෙන් කියන්න (මමත් පෞද්ගලිකව මේක තමා use කරන්නෙ )මේකෙන් 
  • 3D වලටත් support
  • ඕනම වර්ගයක subtitle වැඩ. 
  •  අඩුම requirements වලින් හොදම performance ගන්න පුලුවන් .
අනික මේක අපි කමැතිම chapter එකට bookmark දාන්න පුලුවන් 

මේවගේ ගොඩක් දේවල් කරන්න පුලුවන් ඔය ගොල්ලොත් අරගෙනම බලන්නකො .
https://potplayer.daum.net/



සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු.
like එකක් දාන්න අමතම කරන්න එපා 

No comments:

Post a Comment