Friday, December 12, 2014

COD4 fps333 lock කරමු.



අද මම කියල දෙන්න යන්නෙ කොහොමද cod4 ගේම් එකේ fps333 lock කරන්නෙ කියල ඔයගොල්ලො දන්නව ඇති normally  වැඩිම 
fps 250 තමා lock වෙන්නෙ .මම අද කියන්නම් fps333 lock කරන හැටි 

මේකට ඉස්සල්ලාම notepad++  අවශය වෙනව.

දැන් notepad++  install  කරගන්න .
දැන් මෙහෙම කරන්න .
දැන් cod4 install කරල තියන තැනට ගිහිල්ල cod4 mp icon එක උඩ right click කරල edit with notepad++  කියන එක click කරන්න .


දැන් ආව window එකේ find කියන් එක click කරන්න


දැන් find windows එකෙ මේක paste කරන්න 
com_maxfps 
කරල search කරන්න.


ඊට පස්සෙ මෙහෙම එකක් පෙන්නයි.


            දැන් ඒක උඩ මේ විදිහට වෙනස් කරගන්න 
con_maxfps (m එක n කරන්න විතරයි තියෙන්නෙ)


දැන් save කරන්න .
ඊට පස්සෙ players කියන් folder එකට  ගිහිල්ල තමන්ගෙ profile එක තියන එකට ගිහින් මේ(config_mp.cfg) file එක උඩ right click කරල edit with notepad++  click කරන්න .





ඒකෙ කොතන හරි මේක type කරන්න නැත්නම් paste .
seta com_maxfps "1000"




                                      දෙන් save කරන්න වෙඩේ ගොඩම තමා .


                                               සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු














No comments:

Post a Comment