Wednesday, December 17, 2014

windows password කඩමු.


අද මම කියන්න යන්නෙ කොහොමද windows login password කඩන්නෙ කියල .
මේ යට දීල තියන සොෆ්ට්වෙයාර් එක ගන්නකො.
(රූපය මත ක්ලික් කරන්න.)
pass -sinhalasooraya

දැන් download කරගත්ත එක extract කරල open කරල pen,cd දාගන්න එච්චරයි .දැන් password දන්නැති computer එක restart 
කරල cd එක දාන්න ඊට පස්සෙ බලන් ඉන්න.පස්සෙ password ගහන තැනට ආවහම නිකන් enter කරන්න.දැන් ඇතුලෙනෙ .වැඩේ ගොඩ.
හොදනම් like,එකක් දාල comment එකක් එහෙම දාල යන්න .
    
         සූරයාගෙ තවත් වැඩකින් හමුවෙමු.

No comments:

Post a Comment