Thursday, April 2, 2015

drivers නොබා දාමු



ඉතින් ගොඩ දවසකට පස්සෙ තමයි.ලිපියක් ලියන්න ලැබුනෙ 
අද මම කියන්න යන්නෙ ගොඩක් දෙනෙක්ට වැදගත් වන දෙයක් .ඒ තමයි අපි computer එකක් format කලහම අනිවාර්යෙන්ම drivers දාන්න එපැනෙ,කොම්පුටෙර් හදන එක්කෙනෙක් නම් මේක අනිවාර්යෙන් තියෙන්න ඔනේ.මොකද හැමතිස්සෙම drivers download  කරන්නයැ .මේකෙන් පුලුවන් computer එකට අවශය ඔක්කොම drivers ලස්සනට install කරල update කරල දෙන්න .
ඔයගොල්ලන්ට මේක torrent එකක් විදිහට download කරගන්න පුලුවන් .
http://drp.su/



කැමතිනම් like එකක් දාල comment එකක් දාගෙන යන්න .
සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු !

No comments:

Post a Comment