Sunday, May 3, 2015

COD4 පාඩම් මාලාව 1



ඔන්න එහෙනම් සෑහෙන දිග කතාවක් තමයි  මන් ලියන්න යන්නෙ.
ඔය ගොල්ලො හැමෝම ගහල තියන call of duty modern warfare 4 
ගැනයි.මේක realese කලේ November 5, 2007 මේක ගොඩක් ජනප්‍රිය 
උනේ multiplayer version එක මාත් කතා කරන්න බලාපොරොත්තු
වන්නේ මේ ගැන .මේක 2007 realese කලාට තමාත් ජනප්‍රිය game එකක් (මාත් තාම ගහනව )මේ ගේම් එකෙන් tournament ගොඩක් තියනව අවුරුද්දක් පාසා.හරි එහෙනම් වැඩේට බහිමු.
.............................................................................................................

  
 එහෙනම්මේ torrent එක බාගන්න .multiplayer version එක විතරයි .
https://thepiratebay.se/torrent/4821872/Call_Of_Duty_4_%5BMultiplayer_only-rip%5D_1.7_%5Bby_fliPpoo__%5D
download කරල extract කරගන්න .

දැන් මේ patch දෙක download කරල install කරගන්න 

1.6. patch  එක downlaod කරගන්න

1.7. patch  එක downlaod කරගන්න
http://www.gamershell.com/download_28304.shtml

දැන්multiplayer crack එක downlaod කරල 
extract කරගත්ත තැනට replace කරන්න 
දැන් punkbuster එක දාගන්න .
මෙහෙමයි කරන්නෙ .
1]මේ file එකේ තියන pb setup එකෙන් cod4 update කරගන්න .
https://dl.dropboxusercontent.com/u/3164850/ZiiP/pb.rar

2]මන් මේදිල තියන file එක  downlaod කරල  cod4 folder එකෙන් replace කරන්න .
http://www.mediafire.com/download/ddbab4gi7bbdc0r/COD4_pbfiles2014.rar
 
දැන් cod4 kegen එක open කරල key එකක් අරන්  
game එකේ keycode එකක් add කරන්න .
key code එක ලියාගන game එක open කරල 
options ගිහිල්ලා multiplayer options ගිහිල්ල enter keycode
එකටගිහිල්ල ඔක ගහන්න.ඉටපස්සේ verfy කරන්න.

දැන්  ඉතින් වැඩ ටිකනම් ඉවරයි.
ඉලග කොටසින් හමුවෙමු.

ඔයා කැමතිනම like එකක් දාල comment එකක් දාගන යමු.
සූරයාගේ තවත් වැඩකින් හමුවෙමු.

No comments:

Post a Comment